Top rated post today
- N/A




(5.00 out of 5)google talk ලිනක්ස් මතදි හඬ සහ විඩියෝ මගින් සංවාදයේ යෙදිමට අවස්තාව දෙන්නේ නැනේ. ඒ වගේම ගොඩක් අයට pidgin කරදරයක් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් pidgin සහාය දක්වන Jabber, Gtalk, MSN, IRC, Salut ඔක්කොම සහය දක්වන මෘදුකාංගයක් මේ.Empathy අපි කව්රුත් දන්න Gnome ව්‍යපෘතිය යටතේ 2.24 වෙළුම එක්ක නිකුත් උනේ. දාලා බලන්න.Fedora එක්ක මේක එනවා.yum install empathyඊට පස්සේ [...]
සිංහල මහාචාර්යවරු හදුන්වා දෙන හැම සිංහල වචනෙම හරි කියලා දගලන පුංචි පැංචි මල්ලිලාගේ දැන ගැනීම සඳහා මෙසේ පළ කරමි.මේ cache කියන තාක්‍ෂණික වචනෙට අපේ දේශිය සිංහල පඩිවරු දුන් වචන මේ.cache සඳහා මෙන්න විකිපිඩීයාවෙ තියෙන අදහස:http://en.wikipedia.org/wiki/Cache”In computer science, a cache (pronounced /kæʃ/) is a collection of data duplicating original values stored elsewhere or computed earlier, where [...]